විදුලි කප්පාදුව අනිද්දා සිට නවතී April 8, 2019 12:35 pm No Comments අනිද්දා (10) සිට විදුලිය කප්පාදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර ගෘහස්ත විදුලි බිල වැඩි නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.