News

විදුලි බල මණ්ඩලයේ 2018 වසරේ පාඩුව රුපියල් කෝටි 5000 – මනෝ ගනේෂන්

2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා තම ට්විටර් ගිණුම හරහා සඳහන් කරයි.

මෙවැනි අලාභයක් ලැබීමට මූලික හෙතුව වී ඇත්තේ ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලය පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවන බව ඔහු පෙන්වා දෙන අතර ඉදිරියේදී ඉදිකිරීමට නියමිත දෘවකෘත වායු බලාගාර (LNG) ඉදිකිරීම අවහිර කරන්නේ කවුරුන්දැයි යන්න ඒ පිළිබදව නීති සාදන්නන් හා මහජනතාව එක්ව ඉතාමත් ඉක්මනින් අවධානය යොමුකළ යුතුව ඇති බව සිය ට්විටර් ගිනුමෙන් පෙන්වා දෙයි.