News

විදුලිය අඛණ්ඩව – බිල ගෙවන්න අමතර කාලයක්

පවතින අවධානම් සහගත තත්වය හමුවේ මාර්තු මස 31වන දා දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට අදාල බලධාරීන් දැනුවත් කර ඇත.

පෙබරවාරි මාසයේ විදුලි බිල්පත් ගෙවිමේ කාලය මාර්තා මස අවසානය දක්වා දීර්ඝ කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

එහෙයින් නිවෙස් වලට වී කලබලයකින් තොරව , ආරක්ශිතව වෙසෙන ලෙසට මහින්ද අමරවීර මැතිතුමන්ගෙන් ජනතාවට පණිවිඩයක්.