වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විදුහල්පති, ගුරු, වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
මේ දිනවල සිදු කෙරෙන උසස් පෙළ විභාග ඇගයීම් කටයුතුවලින් අද සහ හෙට ඉවත් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාර්ලිං මහතා සඳහන් කළේය.