News

විදෙස් ගතව සිටි තවත් 100 ක් කටුනායකට

විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු දිවයිනට පැමිණ තිඛේ.

කටර් / ඩුබායි සහ චීනයේ සිටි පිරිසක් මෙලෙස කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

එම පිරිස පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරිමෙන් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිඛේ.