News

විදේශ ආයෝජන සඳහා ගෙවීම් මාස 3 කට අත්හිටුවයි

ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවා තිබෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06)අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.