විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනාවක් – සජිත් ඇතුළු පිරිසෙන් විරෝධය September 19, 2019 4:34 pm No Comments විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී ඇත. ඊට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එම කැබිනට් රැස්වීමදී විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.