News

විනෝද චාරිකා සහ සංචාර තහනමක්

විනෝද චාරිකා සහ සංචාරවල යෙදීම අද සිට සම්පුර්ණයෙන් තහනම් බව රජය පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ.