විරෝධතාවක් නිසා කොළඹ පිටකොටුව අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් March 28, 2019 4:37 pm No Comments විරෝධතාවක් හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ටෙක්නිකල් හන්දිය දක්වා දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. රැකියා විරහිත උපාදි ධාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.