News

විරෝධතාවයක් නිසා කොම්පඤ්ඤවීදිය සහ කොටුව අතර මාර්ගය අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සහ කොටුව අතර මාර්ගය රීගල් වටරවුමෙන් අවහිර වී ඇත.

මෙම රථ වාහන තදබදය හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවට ලක්ව සිටිති.