News

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුලු තුන් දෙනෙකු ලබන 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය නිකුත් කළේ.

අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අදාලව මාධ්‍ය හමුවක් පැවැත්වීමේ චෝදනාව යටතේයි අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.