News

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද කථානායකගේ ප්‍රධානත්වයෙන්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් අද(20) පැවැත්විමට නියමිතව තිබෙනවා.

ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විමට නියමිතයි.