News

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද පස්වරුවේ

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද (04) පස්වරුවේ පැවැත්විමට නියමිතව තිබේ.

අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.