News

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පැවැත්වේ.

පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන මෙම රැස්වීමේදී පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විවාදයට ලබාදී ඇති කාල සීමාව දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.