News

වෙසක් පෝය නිමිත්තෙන් දින හතරකට සුරාසැල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලූම සුරාසැල් දින 4 ක කාලයක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ලබන 17 වනදා සිට 20 වනදා දක්වා සියලූම සුරාසැල් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.