ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා අද (13) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මීට අමතරව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනෝ තිත්තවැල්ල මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
මොවුන් දෙදෙනාම ඔවුන්ගේ තනතුරුවලට පත් කර තිබුණේ පසුගිය අප්‍රේල් මාසයෙදිය.