ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතීඥ රජිව් අමරසූරිය මහතා මීට සුළු වේලාවකය පෙර වැඩ භාර ගෙන තිබේ.
ශ්‍රිලංකා නීතිඥ සංගමයේ පසුගිය 27 පැවති ඡන්ද විමසීමේ දී ඔහු ලේකම් ධුරයට තේරී පත් වු බව එම සංගමයේ හිටපු ලේකම් නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා ප්‍රකාශ කළේය.