News

ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු එජාපයට එක්වෙනවා – එස්.බි දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ අරමුණින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළේය.