News

Kapila Chandrasena

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන පත් කෙරේ

ශ්‍රී ලංකන් ගුවන් සේවා සාමගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා වන කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙලෙස නව සභාපතිවරයෙකු පත්කෙරුණේ.