ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සහ ඔහුගේ බිරිඳ CIDයට භාරවෙයි February 6, 2020 10:38 am No Comments අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබේ.