ශ්රී ලංකන් ගුවන් සේවයේ නියමුවෙකුටත් කොරෝනා
ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියෙමුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී අති බව තහවුරු වී තිඛේ.
ඔහු සමග සේවයේ නියුතු අනෙක් නිලධාරීන්ට ද ඔවුන්ගේම නිවෙස්වල ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස දැනුම් දී තිඛේ.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කොළඹ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි. ඔහු ප්රථිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
