News

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ලෙස ජී.එස්. විතානගේ මහතා පත් කෙරේ

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්ව සිටි ජී.එස්. විතානගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් පත්කරනු ලැබ ඇත.