ශ්රී.ල.නි.ප ජනපති අපේක්ෂක ජනපති මෛත්රී – දුමින්ද February 1, 2019 2:33 pm No Comments ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා නම් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක කළ යෝජනාවට ශ්රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්රික් සමුළුවේදී අනුමැතිය හිමි වී ඇත.