News

ශාත්න බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාත්න බණ්ඩාර ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අභාවප්‍රාප්ත වූ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් නැවත පැමිණීම සඳහා මන්ත්‍රීවරයා මෙලෙස ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.