News

සජිත් එනවානම් තම පක්ෂය වැඩි උනන්දුවකින් කටයුතු කරනවා

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නේ නම් ඊට සහය දැක්වීමට තම පක්ෂය වැඩි උනන්දුවකින් කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එමෙන්ම ජනප්‍රිය පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බවට විශ්වාස කරන බවත් ඉදිරියේදී ඒ පිළිබඳව සෙසුපක්ෂ සමඟ එකතුව තීරණයක් ගන්න බවට හෙට්ටිපොලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සදහන් කළේය.