සජිත්ගේ මංගල රැලිය අද ගාලුමුවදොර පිටියේදී October 10, 2019 10:03 am No Comments නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ මංගල රැලිය අද කොළඹදී පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇත. එම රැලිය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර පිටියේ පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතව ඇත.