නවතම ප්‍රවෘත්ති

සත්තයි, විදුලි බිල වැඩි කරන්නේ නෑ… – විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

මොනම හේතුවක්‌ යටතේවත් විදුලි බිල වැඩි  නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පවතින කතා බහ පිළිබද අදහස් දක්වමින් නි. ඇමතිවරයා එසේ පැවසීය.

විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයින් මෙම කට කතාව පතුරුවා හරින බවත් එහි කිසිදු සත්‍යක් නැති බවත් නි. ඇමතිවරයා අවධාරණය කළේය.

තුෂාර උඩවත්ත