News

සමන් ඒකනායක අගැමති ලේකම් තනතුරට යළි පත් කෙරේ

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා යළි පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදුකළ බවයි.