සමන්තුරෙයි නිවසකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ April 27, 2019 10:42 am No Comments අම්පාර, සමන්තුරෙයි ප්‍රදේශයේ නිවසක සිදුකළ හදිසි සෝදිසියකදී පුපුරන ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවයට ලැබුනු තොරතුරක්මත මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ. මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න…..