News

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිඛේ.

සැකකාර කාන්තාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.