සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් February 12, 2020 2:24 pm No Comments අන්තරේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල හා විහාරමහාදේවී උද්‍යානය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.