News

සහල් වැඩි මිලට විකුණන වෙළදුන්ට නඩු

සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළදුන් සොයා හෙට (12) සිට වැටලීම් ආරම්භ කරන බවත් වැටලීම් වලින් අල්ලා ගන්නා වෙළදුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බවත් පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.