News

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල නිකුත් කිරිමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිමට නියමිතය තිබුණේ පසුගිය මාර්තු මස අගදීයි. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් එය ප්‍රමාද වුණා.