News

සා/පෙළ ප්‍රතිඵල මාර්තු අගදී

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඉකුත් දෙසැම්බර් මස පැවති මෙම විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවෝ හත්ලක්ෂයක් පමණ පෙනී සිටියහ.