News

සා.පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් ගණන 10,346 ක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් ගණන 10,346 ක් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ නිකුත් කෙරිණි.