මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත අපේක්ෂකයා වෙනුවට පෙනී සිටි වෙනත් අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථානයක දෙමළ භාෂාව සහ සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර සඳහා ව්‍යාජ ලෙස පෙනී සිටි අවස්ථාවේදීය.