News

සැක කටයුතු මෝටර් රථයක් නිසා කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය තාවකාලිකව වසා දැමේ

කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.

ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.