මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිඛේ.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩුට පැමිණි සෙබලෙකු ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයෙකු සමග සබඳතා පවත්වා තිබීම ඊට හේතු වී ඇත.
අදාල නාවික සෙබලාට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු වන තෙක් මෙලෙස ආණ්ඩාකර කාර්යාලය වසා තැඛෙනු ඇති.