නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන ඇත.
ඒ අනුව මින් ඉදිරියට සියලු රාජ්ය ආයතන තුළ ප්රදර්ශනය කර ඇති ජනාධිපති ඡායාරූප සහ අග්රාමාත්ය ඡායාරූප ඉවත් කර තැබිය යුතු බවත් ඒ වෙනුවට රාජ්ය ලාංඡනය පමණක් ප්රදර්ශනය කළ බවත්ය.