සියලු විශ්ව විද්‍යාල සති දෙකකට වැසෙයි
සියලු රජයේ විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා මෙලෙස සති දෙකක් විශ්ව විද්‍යාල වසා තැඛෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම් දෙයි.
රජයේ සහ පෞද්ගලික අංශයේ පාසල් සදහා පළමු වාරය සඳහා වන නිවාඩු කාලය අද සිට ක්‍රියාත්මක කිරිමට රජය ඊයේ තීරණය කර තිබුණා.
