හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි May 24, 2019 9:20 pm No Comments හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර දෙමළ සන්ධාන මන්ත්රීවරුන් 8 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්රකාශ කළේය.