හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා අද පාර්ලිමේන්තුව රැස්වෙයි.
එමෙන්ම ආරක්ෂක අමාත්යංශය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වීමට නියමිත අතර රාජ්ය ගිණුම් කාරක සභාවට සබරගමුව පළාත් සභාව අද කැඳවා ඇති බව වාර්තා වෙයි.