හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් January 14, 2019 10:06 am No Comments නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් නිසා හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.