හලාවත – කොළඹ කාර්යාල දුම්රිය දෙකක ධාවනය අත්හිටුවයි June 17, 2019 8:01 am No Comments ප්රධාන දුම්රිය මාර්ගයේ අද (17) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාලීය දුම්රිය දෙකක ගමනාන්තයන් අවලංගු කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ හලාවත සිට කොළඹ බලා ධාවනය වන වීමට නියමිතව තිබූ කාර්යාලීය දුම්රිය දෙකක් මෙලෙස අවලංගු කර ඇති බවයි.