කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොළ හා දුම්මලසූරිය යන පොලිස් බල ප්රදේශවලට හෙට (14) පෙරවරු 04වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
ඊයේ ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් නගර සීමාවට, බිංගිරිය, දුම්මලසූරිය සහ කුලියාපිටිය පොලිස් බල ප්රදේශවලට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද උදෑසන ඉවත් කෙරුණි.