හෂිස් සමඟ අයෙක් අත්අඩංගුවට
ගොතටුව මුල්ලවත්ත ප්රදේශයේදී පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෂිස් ග්රෑම් 512ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වූ මුල්ලවත්ත,ගොතටුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දින අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
ගොතටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.