Update – නි. පොලිස්පති හෙක්ටර් ධර්මසිරි ඇප මත මුදාහැරේ
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර 3ක සිර දඬුවම් නියම වූ නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප මත මුදාහැර ඇත.
————————————————————————————————–
අල්ලස් පනතේ දුෂණ චෝදනාවට වරදකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරිට වසර තුනක සිර දඬුවමක් නියම කර ඇත.
එමෙන්ම ලක්ෂ තුනක දඩයක්ද ඔහුට නියම කර ඇති බව වාර්තා වෙයි.
