News

හිතෙන හිතෙන විදහට කතා කරන්නේ නැතිව පාර්ලිමේන්තුව කල් දාන්න අනුර කියයි

පාර්ලිමේන්තුව කල් තබනවානම් කල් තබන්න කල් තැබීමේ යෝජනාවේදී හිතෙන හිතෙන විදිහට කවටවත් කතා කරන්න බෑ යනුවෙන් කථානායකවරයාට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදී අද ප්‍රකාශ කළේය.

ඒ පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාවට ප්‍රථමව මන්ත්‍රීවරුන් විසින් සභාව අමතමින් සිටි අවස්ථාවේදීය.