News

හෙට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක මෙන්න

බස්නාහිර පළාතේ කොළඹ / ගම්පහ / කලුතර දිස්ත්‍රික්ක සහ යාපනය දිස්ත්‍රික්කය හැර අනෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට දිනයේදී පැය 08 ක කාලයක් සඳහා ඉවත් කර තිඛේ.

ඒ අනුව හෙට පෙරවරු 06 සිට පස්වරු 2 දක්වා කාලය තුල අදාල දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙනු ඇත.

කොළඹ / ගම්පහ / කලුතර සහ යාපනය දිස්ත්‍රික් සඳහා පැනවු ඇදිරි නීතිය යලි නැවත දුනුම් දෙන තුරු ක්‍රියාත්මකයි.