ෆේස්බුක් ප්‍රතිඵල වලට රැවටෙන්න එපා
සමාජජාල වෙබ් අඩවි වල හුවමාරුවන ඡන්ද ප්‍රතිඵල සැබෑ ප්‍රතිඵල නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
තැපැල් ඡන්දය ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 9.40ට පමණ බොහෝ ප්‍රදේශවල ආරම්භ කළ අතර, අද මධ්‍යම රාත්‍රීය වන විට පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇතැයි ඒම කොමිසම පවසයි.
එබැවින් සමාජජාල මාධ්‍යවල ප්‍රතිඵල වලට නොරැවටෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.
